කාළගුණය

‘ඇම්බර්’ ඇඟවීම – ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි අවදානම

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (20) සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌව පළාත් සහ වවුනියාව, කුරුණෑගල, අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට ‘ඇම්බර්’ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 🌩️🌧️

* මෙම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වේ
* පස්වරු 1.00 න් පසු තද සුළං සහ ගිගුරුම් සමඟ වැසි ඇති විය හැකි බව අනතුරු අඟවයි

කාලගුණ අවදානම් මඟින් සිදුවන හානි අවම කිරීමට මහජනතාවගෙන් ප්‍රමාණවත් පූර්වාරක්ෂාවන් ගැනීමට ඉල්ලා සිටිනවා.

 

Shares: