දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දාන කත්‍රියාරච්චි අත්අඩංගුවට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් සඳහන් කළේ, කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් මත සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

නිවස සෝදිසි කිරීමේදී හමුවූ දෑ,

අත් බෝම්බයක්
T-56 මැගසින් 2ක්
T-56 ගිනිඅවි සඳහා භාවිතා වන උණ්ඩ 221ක්
22 කැලිබර් උණ්ඩ 100ක්
හඳුනා නොගත් උණ්ඩ 30ක්

මෙම විශාල අවි හා උණ්ඩ තොගය සොයාගැනීමත් සමඟ, හිටපු මන්ත්‍රීවරයා වහාම පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඔබේ අදහස කුමක්ද? පහලින් කමෙන්ට් කරන්න.

Shares: