කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි, අද දින පස්වරු 1.00 පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර,
වර්ෂාව අපේක්ෂිත ප්‍රදේශ ලෙස, බස්නාහිර පළාත, සබරගමුව පළාත, දකුණු පළාත, නුවරඑළිය දිස්ත්‍රික්කය, ලෙස දැනුම් දී තිබෙනවා.
අනෙකුත් ප්‍රදේශවලට නම්, සාමාන්‍යයෙන් වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.
තාවකාලික තද සුළං, අකුණු (lightning) නිසා ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය සුරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
කාලගුණ අනාවැකි අනුව, අප්‍රේල් 20 සිට
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සන්ධ්‍යා කාලයේ ගිඟුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩි වීමක් දක්නට ලැබෙන බවත් සදහන් වනවා.
ඔබගේ ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය කොහොමද? පහලින් Comment කරන්න.











