ව්‍යාපාරික

2025 මුල් මාස හතට මෙරට අපනයන ආදායම ඇ:ඩො බිලියන 9.99ක්

 

2025 වසරේ මුල් මාස හතට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 9.99ක් වාර්තා කර තිබෙනවා.

එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 7.79%ක වැඩිවීමක් බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ.

 

Shares: