Homeදේශීයමත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් දකුණු මුහුදේදේශීයමත්ද්රව්ය රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් දකුණු මුහුදේ8 months agoLess 1 min60 Viewsමත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.අදාළ යාත්‍රාව සහ එහි සිටි පස් දෙනෙකු ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේ.Shares:Previous Postඊජිප්තු විදේශ ඇමති ඉන්දියාවටNext Postඅද කාලගුණ විස්තරය…