උණුසුම් පුවත්

විපක්ෂයේ නුගේගොඩ මහ රැලියේ සුදානම..

අද පස්වරුවේ විපක්ෂයේ නායකයන්, නියෝජිතයන්, ප්‍රභූන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනු ඇති.

මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජන බලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් සහභාගී වන බවයි සඳහන්.

කෙසේ වෙතත් අද පස්වරු 2.00 රැලිය ආරම්භ වීමට නියමිතයි.

Shares: