දේශීය

උඩරට දුම්රිය ගමන් යළි සීමා කෙරේ

අද (26) දින පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන තැපැල් දුම්රිය නානුඔය දක්වාද, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව දක්වාද ධාවනය කිරීමටයි නියමිතව ඇත්තේ.

Shares: