Homeදේශීයදක්ෂිණ අධිවේගයේ කඩුවෙල පිටවීමේ පිවිසුම ජලයෙන් යටවෙයිදේශීයදක්ෂිණ අධිවේගයේ කඩුවෙල පිටවීමේ පිවිසුම ජලයෙන් යටවෙයි7 months agoLess 1 min47 Viewsදක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම් ස්ථානය ජලයෙන් යටවී තිබෙනවා.එහිදී කඩවත දෙසින් පැමිණෙන රථවාහනයි මෙම තත්ත්වයට මුහුණදී ඇත්තේ.මේ හේතුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ විකල්ප මාර්ග අනුව කටයුතු කරන ලෙසයි.Shares:Previous Postපොලිසියේ නිවාඩු අවලංගු කෙරේNext Postවිපතට පත් ජනතාවට සහන සලසන්න මුදල් බාධාවක් කර නොගෙන මැදිහත් වන්න – ජනපති