උණුසුම් පුවත් සිඩ්නි ගිය UL-606 ශ්‍රීලංකන් යානයට අකුණු සැර වදියි; මගීන් 217ක් ආරක්ෂිතයි අද (12) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් සිඩ්නි බලා පිටත් වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL-606 ගුවන් යානයකට ගුවන් ගමන අතරතුර අකුණු සැර වැදීම හේතුවෙන් යානය ආරක්ෂිතව ආපසු කටුනායකට ගොඩබැස්වීමට සිදුව14 hours agoKeep Reading