දේශීය අහුන්ගල්ලේ දී ඝාතනයකට තැත් කිරීමක් අහුන්ගල්ල ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට තැත් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් සිදුකළ මෙහෙයුමකදී, “ලොකු පැටී” නමින් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සහෝදරයා වන “පොඩි පැටී”2 months agoKeep Reading