#EricDane #GreysAnatomy #Euphoria #ALS #LouGehrigsDisease #HollywoodNews #RememberingEricDane #TVStars #MovieNews

විදෙස්

එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

හොලිවුඩ් රංගන ලෝකය කම්පාවට පත් කරමින්, “Dr. McSteamy” ලෙස රසික හදවත දිනාගත් එරික් ඩේන් මහතා ස්නායු රෝගයකින් (ALS Diagnosis) සටන් කරමින් සිටියදී 53 වැනි වියේදී අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුල
-->