2019 පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ විමර්ශන අතර, හිටපු රාජ්‍ය බුද්ධි සේවා (SIS) ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ මහතාහදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණද,වෛද්‍ය පරීක්ෂණයන් අවසන්
Investigation
මඩකලපුව, නෙල්ලික්කාඩු ප්‍රදේශයෙන් හද කම්පා කරන සිදුවීමක් වාර්තා වුනා. පාළු පොදු ළිඳකින් කාන්තාවක් බේරාගැනීමත් සමඟ නව තොරතුරු රැසක් එළියට පැමිණ තිබෙනවා.පොලිස් වාර්තා අනුව, ළිඳ තුළ සිට උදව් ඉල්ලා කෑගැසීමක් ඇසූ
පාකිස්තාන යොවුන් පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පාකිස්තාන 'A' කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය ජූලි මාසයේ එංගලන්තයේ සිදුකළ සංචාරය
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය විසින් ගෙනඑන විශ්වාසභංග යෝජනාව කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදීමට නියමිතව තිබේ. මෙම විශ්වාසභංග යෝජනාව කරුණු 15කින්
යාපනයේ චෙම්මනි භූමියේ වළලනු ලැබූ අපරාධ අතීතය, ශ්‍රී ලංකාවේ යුක්තියේ සහ සත්‍යයේ මාවතකට යම් කවුළුවක් විවර කරමින්, සඛේතාත්මක පියවරක් තබා ඇත. යාපනය මහේස්ත්‍රාත් ඒ. ඒ. ආනන්දරාජා මහතාගේ නියෝගයකට අනුව, අපරාධ
පාසල් සමබන්ධව ලැබෙන පැමිණිලි නිවැරදිව හා කාර්යක්ෂමව විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන අංශය අවශ්‍ය නිලධාරීන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කර ශක්තිමත් කරන ලෙසත්, පවතින විමර්ශන කඩිනම්
පූනෑව පොලිස් වසමේ 10 කණුව ප්‍රදේශයේදී වනඅලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත. ඊයේ (06) රාත්‍රී කාලයේ මරණකරු ඥාතී නිවසකට පැමිණ සිටියදී මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.
පාර්ලිමේන්තු යෝජනා සම්මතය අනුව, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපියට ජනපති අනුර කුමාර දිසානායකගේ අනුමැතිය හිමිව තිබේ. ජනපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරිමෙන් පසු
ලොවක් බලා සිටි ටයිටන් සබ්මැරීනය පුපුරායාමට හේතුව වසර දෙකකට පසුව අමෙරිකා එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක සමුද්‍ර විමර්ශන මණ්ඩලය වාර්තාවක් මඟින් හෙළිකර තිබේ. වාර්තාවේ දැක්වෙන පරිදි ටයිටන් සබ්මැරීනය පුපුරායාමට ප්‍රධාන හේතුව වූයේ
තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තරුණයෙකු මිය ගොස් තිබේ. නාවුල පොලිස් වසමේ නිකුල ප්‍රදේශයේදී ඊයේ (05) මෙම පහරදීම සිදුව ඇත. පහර දීමෙන් තුවාල ලැබූ තරුණයා නාලන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස්
Load More




















