දේශීය සඟ සමුළුව කඩාකප්පල් කරන්න බොරු ප්‍රචාර පතුරුවනවා අද (20) පැවැත්වීමට නියමිත මහා සංඝ සමුළුව සම්බන්ධයෙන් සහ තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.කොළඹදී පැවති ප්‍රවෘත්ති5 months agoKeep Reading