#Parliament #SriLankaPolitics #MPPension #PoliticalReforms #HarshanaNanayakkara #SriLankaNews #BreakingNews #GovtReforms #SLParliament

දේශීය

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමට නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත කළ ආණ්ඩුව, දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ යෝජනාවද ඉදිරිපත් කර තිබෙනවා.ඊට අදාළ පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින්
-->