#SriLankaNews #BreakingNews #Pelawatta #ProtestSL #PoliticalNews #LKPolitics #NewsUpdate #CurrentAffairs #SriLanka #HotNews

උණුසුම් පුවත්

පැලවත්තේ විරෝධතාවයක් අතර ගැටුමක්

අද (28) උදෑසන පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශය උණුසුම් තත්ත්වයකට පත්වූයේ නව ජනතා පෙරමුණ ක්‍රියාකාරීන් විසින් සංවිධානය කළ විරෝධතාවයක් හේතුවෙනුයි.මෙම විරෝධතාවය සිදු කර ඇත්තේ මුදල් ලේකම්වරයා වන හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස අසලදීයි.
-->