#SriLankaNews #Gampaha #Yakkala #FraudAlert #FinancialCrime #PoliceNews #BreakingNews #StayAlertLK #ForeignJobs #ScamAlert

උණුසුම් පුවත්

ව්‍යාජ ලේඛන යටතේ මූල්‍ය වංචාවක් , සැකකරු අත්අඩංගුවට!

ව්‍යාජ හැඳුනුම්පතක් සහ ව්‍යාජ රියදුරු බලපත්‍රයක් භාවිතා කරමින් මූල්‍ය වංචා සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.යක්කල පොලිස් වසමේ බැලුම්මහර ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ
-->