#SriLankaWeather #RainAlert #ThunderstormWarning #StaySafeSL #WeatherUpdate #LKA #HeavyRain #TrendingNow #ViralNews #කාලගුණය

කාළගුණය

අද පස්වරුවේ දිවයන පුරා වැසි තත්වයක්!

කාලගුණ දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සදහන් වන්නේ අද දින පස්වරු 1.00ට පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.තද වැසි අපේක්ෂිත ප්‍රදේශ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු
-->