World

තෙදින නිල සංචාරය අවසන් කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනෙන් පිටව යයි
විදෙස්

තෙදින නිල සංචාරය අවසන් කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනෙන් පිටව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ඇතුළු දූත පිරිස අද (10) පෙවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව
ගාසා තීරයේ මන්දපෝෂණයෙන් මිය ගිය ගණන තවත් ඉහළට
විදෙස්

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් මිය ගිය ගණන තවත් ඉහළට

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් තවත් 11 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සංවිධානය විසින් මෙහෙයවන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ. ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය ආශ්‍රිතව මරණ සංඛ්‍යාව 212ක් දක්වා ඉහළ ගොස්
ඊශ්‍රායලයේ තීරණය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කනස්සල්ල
දේශීය

ඊශ්‍රායලයේ තීරණය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කනස්සල්ල

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. එම තීරණය ගාසා
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ප්‍රවේශපත් කවුළුවේ දිගු පෝලිම්
දේශීය

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ප්‍රවේශපත් කවුළුවේ දිගු පෝලිම්

දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසකගේ අවධානය දිනාගත් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට විශාල පිරිසක් පැමිණියද, එහි ප්‍රවේශපත් නිකුත් කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් එහි දිගු පෝළිම් නිර්මාණය වී තිබේ. මේ සඳහා කඩිනම්
ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
උණුසුම් පුවත්

ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක, විශ්වකීර්ති
ප්‍රමිතිය තහවුරු නොකළ ගෑස් උඳුන් තොගයක් තිබූ ආයතනයක් වටලයි 
ව්‍යාපාරික

ප්‍රමිතිය තහවුරු නොකළ ගෑස් උඳුන් තොගයක් තිබූ ආයතනයක් වටලයි 

ආනයනික ලෙස සදහන් කරමින් මෙරට එකලස් කළ ප්‍රමිතිය තහවරු නොකළ ගෑස් උදුන් තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ. කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කර විදේශ රටක නිෂ්පාදිත
ජපාන ජාතිකයන්ගේ පැවැත්ම බරපතළ ඛේදවාචකයක
උණුසුම් පුවත්

ජපාන ජාතිකයන්ගේ පැවැත්ම බරපතළ ඛේදවාචකයක

ජපානයේ වාර්ෂික ජනගහන සමීක්ෂණයට අනුව 2024 වසරේ දී එරට මව් ජාතිකයන්ගේ උපත්වලට වඩා මිලියනයකට ආසන්න මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. එරට සංගණන ක්‍රියාවලිය ආරම්භ කළ 1968 වසරේ සිට මේ දක්වා
අගමැතිනිය කාදිනල් හිමි හමුවෙයි
උණුසුම් පුවත්

අගමැතිනිය කාදිනල් හිමි හමුවෙයි

ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර සාකච්ඡාවක් අගරදගුරු නිල නිවසේ දී පැවැත්විණි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් කාදිනල් හිමිපාණන් දැනුවත් කර ඇත. ඊයේ
අරුණ ජයසේකර ධුරයෙන් ඉවත්කරන්නැයි සජබයෙන් කරුණු 15ක්
දේශීය

අරුණ ජයසේකර ධුරයෙන් ඉවත්කරන්නැයි සජබයෙන් කරුණු 15ක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය විසින් ගෙනඑන විශ්වාසභංග යෝජනාව කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදීමට නියමිතව තිබේ. මෙම විශ්වාසභංග යෝජනාව කරුණු 15කින්
ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්, ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව ලංකා රජයෙන් තීරණයක්
විදෙස්

ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්, ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව ලංකා රජයෙන් තීරණයක්

ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට එරට තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් සුපරීක්ෂාකාරීව සිටින ලෙසයි එහිදී ශ්‍රී
-->