Global Platform For All Sri Lankans

ගිනි අවි සහ ගිනි කෙළි 2 හෙට සිට සිනමාහලට

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය ගිනි අවි සහ ගිනි කෙළි – Chapter 2, සැප්තැම්බර් 26 වනදා සිට EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීමට නියමිතයි.
මැර පතාලය සහ දේශපාලනය අදුරු පැතිකඩයන් පෙන්වා දෙන මෙම චිත්‍රපටයේ තිර රචනා කළ ඇත්තේ අනුර හොරේෂස් විසිනි. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ අයේෂ්මන්ත හෙට්ටිආරච්චි විසින් වන අතර සංගීත අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රවීණ සංගීත ශිල්පි චිත්‍රාල් සෝමපාල විසිනි. ලකී ඩයස්, පාලිත පෙරේරා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි , ධනුක ඩිල්ෂාන් ඇතුළු නළු නිළියන් රැසකගේ රංගනයෙන් හැඩවන මෙය උදයකාන්ත වර්ණසූරියගේ සිනමා නිෂ්පාදනයකි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads