Homeඋණුසුම් පුවත්බොරැල්ලේ වෙඩි තැබීමක්උණුසුම් පුවත්දේශීයබොරැල්ලේ වෙඩි තැබීමක්10 months agoLast Update on August 9, 2025Less 1 min240 Viewsබොරැල්ල සහස්පුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ අද (07) පස්වරු 8.40ට පමණ වෙඩි තැබීමක් සිදු ව තිබේ.මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.Tags:HousingNationalShares:Previous Postබොරැල්ලේ වෙඩි තැබීමක්: පස් දෙනෙකුට තුවාලNext Postචාමිකගේ තුන් ඉරියව් දක්ෂතා ග්රීන්ස් පිල දිනවයි