මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිවයිනේප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද ප්‍රාථමික විද්‍යාලයේ සිසුවියක් සමත් වී තිබෙනවා.
ඒ ශනුදි අමායා අශ්විනි නම් ශිෂ්‍යාවයි.
ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 198ක්.
මේ අතර දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වන 194 වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන්.










