දේශීය

මනූෂ සහ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණේ

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ඔහුගේ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබෙනවා.

ඒ වත්කම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළවයි.

Shares: