ක්‍රීඩා

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාලිංග කුමාරගේට රන් පදක්කමක්..

 

ඉන්දියාවේ පැවැත්වෙන 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන කාලිංග කුමාරගේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

ඒ පිරිමි මීටර් 500 ධාවන තරගයේදී ප්‍රථම ස්ථානය ලබා ගනිමින්.

ඔහු මෙම තරගයේදී තත්පර 46.21ක දක්ෂතාවක් වාර්තා කළා.

Shares: