ක්‍රීඩා

රුමේෂ් තරංගට දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය

ඉන්දියාවේ රාංචි හි පැවති 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග දක්ෂතම පිරිමි ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබ තිබෙනවා.

ඊයේ (26) පැවති පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්ව තරගයේ රුමේෂ් තරංග සමත් වූයේ රන් පදක්කමට හිමිකම් කීමටයි.

ඔහු එමඉසව්ව ජයග්‍රහණය කළේ මීටර් 84.29ක දුරක් හෙල්ල විසිකරමින්.

මෙහිදී ඉන්දියාවේ සංජනා සිං දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවා.

Shares: