Homeදේශීයආපදාවෙන් ජල සම්පාදන මණ්ඩලයට බිලියන 05ක පාඩුවක්දේශීයආපදාවෙන් ජල සම්පාදන මණ්ඩලයට බිලියන 05ක පාඩුවක්6 months agoLess 1 min51 Viewsපැවැති ආපදා හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට රුපියල් බිලියන 05ක පාඩුවක් සිදුව ඇතැයි නිවාස ,ඉදිකිරිම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.මේ වන විට හානියට පත් වූ ජල සැපයුම්වලින් 90% යථා තත්ත්වයට පත් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.Shares:Previous Postසත්වෝද්‍යානයේ සිටි කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන් වෙලාNext Postමහේන්ද්‍ර ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට පිදුම් ලබයි