ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිව තිබෙනවා.
ලෝක බොක්සිං සංගමය සිය නිල ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කරන්නේ, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයකට සිය සාමාජිකත්වය ලබා දුන් බවයි.
ඒ සමගම WBA හි සාමාජික රටවල් සංඛ්‍යාව 158 දක්වා ඉහළ ගොස් තිබෙනවා.











