Homeදේශීයපාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් 200ක් හිඟයිදේශීයපාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් 200ක් හිඟයි6 months agoLess 1 min59 Viewsපාරිභෝගික අධිකාරිය තුළ විමර්ශන නිලධාරින් 200කගේ හිඟයක් ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.ඊට පිළියම් ලෙස සේවකයින් පිරිසක් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.Shares:Previous Postවිශ්වාසභංගයට සහාය නොවන බව ඉලංගෙයි තමිල් අරසු කියයි..Next Post‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙලේ සමාරම්භය හෙට