දේශීය

8 හැවිරිදි පුතු ඉසෙඩ් ඩී ඇළට වැටී මරුට

8 හැවිරිදි පුතු ඉසෙඩ් ඩී ඇළට වැටී මරුට

අට හැවිරිදි දරුවෙකු අද (05) සවස ඉසෙඩ් ඩී ඇළට වැටී මියගොස් තිබේ.

පොළොන්නරුව වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ එළුවන් බැලීමට ගිය දරුවෙකු මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී ඇත.

වැලිකන්ද පොලීසිය සඳහන් කළේ, එම දරුවා අද සවස එළුවන් බැලීමට යන බව සිය මවට පවසා මෙලෙස ගොස් තිබූ බවත් ය.

Shares: