ක්‍රීඩා

මතීෂ පතිරණට අද තරගය අහිමි වෙයි

පවතින අසනීප තත්ත්වයක් නිසා මතීෂ පතිරණට අද පැවැත්වෙන පාකිස්තානය තරගය මගහැරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවතනවා.

ඔහු පසුගිය දින දෙක තුළ කණ්ඩායම් පුහුණු සැසිවලට සහභාගී නොවූ බවත් දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම නිවේදනයේ සඳහන්.

Shares: