දේශීය

ප්‍රධාන මාර්ගයේ දුම්රියක හදිසි කාර්මික දෝෂයක්

තලෙයිමන්නාරම සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක හදිසි කාර්මික දෝෂයක් ඇතිවී තිබෙනවා.

එසේ දුම්රිය කාර්මික දෝෂයට ලක්ව තිබෙන්නේ, ගම්පහ සහ වේයන්ගොඩ අතරදීයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය සේවාවන් ප්‍රමාද වී තිබෙනවා.

Shares: