උණුසුම් පුවත්

‘රටම එකට’ ජාතික මෙහෙයුම – දකුණ පළාත් වැඩසටහන

‘රටම – එකට’ ජාතික මෙහෙයුමේ දකුණ පළාත් වැඩසටහන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට ටික වේලාවකට ප්‍රථම එක් වූවා.

තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද පස්වරු 3.00 පමණයි මෙම වැඩසටහන ආරම්භ වූයේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ වත්මන් රජයේ ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දෙවන අදියර ලෙස මෙම වැඩසටහන පවත්වන බවයි.

Shares: