Homeදේශීයමිලියන 150ක් වටිනා කුෂ් කිලෝ 30ක් සොයා ගැනේදේශීයමිලියන 150ක් වටිනා කුෂ් කිලෝ 30ක් සොයා ගැනේ8 months agoLess 1 min68 Viewsරුපියල් මිලියන 150ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක් සොයා ගෙන තිබෙනවා.කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත්තේ.ඒ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදීයි.Shares:Previous Post‘රටම එකට’ ජාතික මෙහෙයුම – දකුණ පළාත් වැඩසටහනNext Postවිදේශිකයින්ට රියදුරු බලපත්‍ර ලබාදිමේ දී ගාස්තු සංශෝධනයක්