ක්‍රීඩා

තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය

පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (20) ආරම්භ වනවා.

ඒ රාවල්පිණිඩි ක්‍රීඩාංගණයේදීයි.

තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 06.30ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානකට හිමිව තිබෙනවා.

මෙම තරගාවලියේ පළමු තරගය ජයගනු ලැබුවේ සිම්බාබ්වේ කණ්ඩායම පරදා පාකිස්ථාන කණ්ඩායමයි.

Shares: