අද (21) උදෑසන, ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවාස සංකීර්ණයකදී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර, විදේශයන්හි පදිංචිව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සම්බන්ධතා ඇති පුද්ගලයින්
SriLankaPolice
හම්බන්තොට, කටුවැව සහ සල්මල්යාය ප්‍රදේශවලදී ඉන්ධන සඟවා තබා ගැනීමේ චෝදනාවක් මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.මෙහෙයුම අතරතුර, සැකකරුගේ නිවසේදී සොයාගත්
අද (20) අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින්, කුෂ් කංසා කිලෝග්‍රෑම් 5.140 කට වඩා ජාවාරම් කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම
ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කළ නවතම දෛනික වාර්තාව අනුව, “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු තවදුරටත් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව අනාවරණය
කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ගිනි අවි සහ ජීව පතොරම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටකඩුවෙල පොලිස් වසමේ වැලිවිට ප්‍රදේශයේදී සැකකරුවෙකු ගිනි අවි සහ ජීව පතොරම් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.ශ්‍රී ලංකා පොලිසිය සඳහන්
අද (13) දින ශ්‍රී ලංකාවේ වනාතවිල්ලුව, ලැක්ටොවත්ත පිහිටි ඉන්සිනරේටරයේදී අවසන් වී ඇති නඩු සම්බන්ධ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය 200 කිලෝග්‍රෑම් පමණ විනාශ කර තිබෙනවා.මෙම මත්ද්‍රව්‍ය කොළඹ මහේස්ත්‍රාත් හා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙහි
ගෘහ සේවකයන් ලෙස සේවයට යොදවාගත් පුද්ගලයන් විසින් නිවාසවල තිබූ රන් ආභරණ, මුදල්, විදේශ මුදල් හා වෙනත් වටිනා දේපළ සොරකම් කළ බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.පොලිස්
බියගම ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී නීති විරෝධී ලෙස එකතු කර සඟවා තබාගෙන සිටි ඩීසල් විශාල ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් හතර දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ


















