දේශීය 2026 යල කන්නයට පොහොර සහනාධාරය අනුමතයි – ගොවීන්ට හෙක්ටයාරයකට රු. 25,000ක් 2026 යල කන්නය සඳහා වගා කටයුතු සිදුකරන ගොවීන්ට පොහොර සඳහා මූල්‍ය සහනාධාරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.2025 අගෝස්තු 18 දින පැවති කැබිනට් රැස්වීමේදී 2025/26 මහ කන්නයට පවතින පොහොර සහනාධාර4 months agoKeep Reading