ක්‍රීඩාවිනෝදජනක

ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන කාන්තා T20 තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය පිල අතර දෙවන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.

ඒ, ඉන්දියාවේ විශාකාපට්නම් හිදියි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 7.00ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

කණ්ඩායම් දෙක අතර පසුගිය ඉරිදා පැවැති පළමු විස්සයි විස්ස තරගයේදී ඉන්දීය කණ්ඩායමට කඩුළු‍ 8ක ජයක් හිමි කර ගනු ලැබුවා.

තරගාවලිය තරග 5කින් සමන්විතයි.

Shares: