Homeඋණුසුම් පුවත්පාසල් උපකරණ ගන්න රජයෙන් දෙන දීමනාව බැංකුගත කෙරේඋණුසුම් පුවත්පාසල් උපකරණ ගන්න රජයෙන් දෙන දීමනාව බැංකුගත කෙරේ5 months agoLess 1 min51 Viewsපාසල් දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමේ රුපියල් 6000 දීමනාව බැංකුගත කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා.අද (01) සිට එම දීමනාව පාසල් දරුවන්ගේ දෙමාපියන්ට ලබා ගැනීමේ හැකියාව පවතින බවයි මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේ.Shares:Previous Postලංවිම වත්කම් නව සමාගම් වෙත පැවරීමේ කටයුතු පෙබරවාරියට පෙර අවසන් කරන්නNext Postකොරතොට වෙඩි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි