උණුසුම් පුවත්

6 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් දමයි

 

මේ වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ 06 ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන්කර සිටියා.

Shares: