හම්බන්තොට, කටුවැව සහ සල්මල්යාය ප්‍රදේශවලදී ඉන්ධන සඟවා තබා ගැනීමේ චෝදනාවක් මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.
මෙහෙයුම අතරතුර, සැකකරුගේ නිවසේදී සොයාගත් ඉන්ධන ප්‍රමාණය
* ඩීසල් ලීටර් 480+
* පෙට්‍රල් ලීටර් 20+
අත්අඩංගුවට ගත් ඉන්ධන තොග සමඟ සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.










