දේශීය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබෙනවා.

ඒ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන්.

මේ හේතුවෙන් දුම්රි‍යේ ඉදිරි කොටසකට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Shares: