Homeඋණුසුම් පුවත්නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් වැඩ භාර ගැනේඋණුසුම් පුවත්නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් වැඩ භාර ගැනේ7 months agoLess 1 min50 Viewsනව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් මහතා අද (14) සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස වසර 6ක කාලයක් කටයුතු කළ සමන් ශ්රී රත්නායක මහතා ඊයේ සිය ධුරයෙන් විශ්රාම ලැබීමෙන් අනතුරුවයි පීරිස් මහතා එම ධුරය භාරගනු ලැබුවේ.Shares:Previous Postලෝක දියවැඩියා දිනය වෙනුවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්Next Postතුසිත හල්ලොලුව අධිකරණයට භාරවීමට පැමිණෙයි