උණුසුම් පුවත්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ග යක්කලින් වසා දැමෙයි

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය යක්කල ආයුර්වේදය අසලින් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරීය පියවර ගෙන තිබෙනවා.

ඒ යක්කල ආයුර්වේදය අසල ඇති පාලමේ මැද කොටස ගිලා බැසීම හේතුවෙන්.

මේ හේතුවෙන් තාවකාලිව යක්කල – තිහාරිය අතර මාර්ගය වසා දැමීමට සිදුව ඇති බවත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් දැනුම් දී තිබෙනවා.
 

Shares: