දේශීය

නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය අදයි – 2086ට උසස්වීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය අද (09) අභිමානවත්ව සමරනු ලැබුවා.

එහිදී උසස්වීම් පිරිනමා තිබූ නාවික හමුදා නිලධාරීන් ගණන 2,086 ක්.

ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ මහතාගේ නිර්දේශය මතයි.

ඒ අනුව, නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙතත්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ඊළඟ තරාතිරම් වෙතත් උසස් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබෙනවා.

Shares: