උණුසුම් පුවත්

කිරිබත්ගොඩ නගරයේ වෙළඳසලක ගින්නක්

කිරිබත්ගොඩ නගරයේ වෙළඳසලක ගින්නක් හට ගෙන තිබෙනවා.

එය නිවීම සඳහා ගිනි නිවන රථ පහක් පිටත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Shares: