Homeදේශීයමුහුදුබඩ මාර්ගයේ අනතුරක් නිසා දුම්රිය ප්රමාදයක්දේශීයමුහුදුබඩ මාර්ගයේ අනතුරක් නිසා දුම්රිය ප්රමාදයක්7 months agoLess 1 min51 Viewsමුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කරිත්ත කන්ද 52කහමාර කනුව අසල දී ලොරියක් දුම්රිය මාර්ගයට ලිස්සා ගොස් අනතුරක් සිදුව තිබෙනවා.අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙන අතර, මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 5ක් පමණ ප්රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.Shares:Previous Postපීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ නැගෙනහිර වෙරළටNext Postදුම්කොළ සහ දුම්වැටි හේතුවෙන් වසරකට ශ්රී ලංකාවේ මරණ 22,000ක්