එළැඹෙන අප්‍රේල් මස අවසානය වන විට වාර්ෂික මහා සභා රැස්වීම පවත්වන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට (NOC) උපදෙස් දී තිබෙනවා.
ඔවුන් වැඩිදුරටත් දන්වා ඇත්තේ ඒ වනවිට වෝහාරික විගණනය අවසන් කර ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.











