Homeකාළගුණයඅනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්..කාළගුණයඅනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්..7 months agoLess 1 min56 Views අනිද්දා (16) වැනිදා සිට දිවයින පුරා වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වනු ඇති බවද සඳහන්.Shares:Previous Postආපදා සහන අරමුදල් බෙදාහැරීමේ නව මාර්ගෝපදේශ නිකුත් කෙරෙයිNext Postඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් දිවි අහිමිවූවන් ගණන තවත් ඉහළට