පසුගියදා මඩකලපුව ප්‍රදේශයේ පාළු ළිඳකින් පැහැරගත් කාන්තාවක් සහ මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ දිනවල වල පරීක්ෂණ සිදු කරගෙන යන අතරම මෙම සිද්ධියට සම්බන්ධව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව
CrimeNews
ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ප්‍රධාන සැපයුම්කරුවන් 29 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා අනාවරණය
මඩකලපුව, නෙල්ලික්කාඩු ප්‍රදේශයෙන් හද කම්පා කරන සිදුවීමක් වාර්තා වුනා. පාළු පොදු ළිඳකින් කාන්තාවක් බේරාගැනීමත් සමඟ නව තොරතුරු රැසක් එළියට පැමිණ තිබෙනවා.පොලිස් වාර්තා අනුව, ළිඳ තුළ සිට උදව් ඉල්ලා කෑගැසීමක් ඇසූ
අද (20) අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින්, කුෂ් කංසා කිලෝග්‍රෑම් 5.140 කට වඩා ජාවාරම් කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම
කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ගිනි අවි සහ ජීව පතොරම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටකඩුවෙල පොලිස් වසමේ වැලිවිට ප්‍රදේශයේදී සැකකරුවෙකු ගිනි අවි සහ ජීව පතොරම් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.ශ්‍රී ලංකා පොලිසිය සඳහන්
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී බහුදින ධීවර යාත්‍රා දෙකක තිබූ විශාල මත්ද්‍රව්‍ය තොගයක් සහ ගිනි අවි රැසක් සමඟ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම සැකකරුවන්
බියගම ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී නීති විරෝධී ලෙස එකතු කර සඟවා තබාගෙන සිටි ඩීසල් විශාල ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් හතර දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ

















